• Links

Kitchen Stuff

Account

Cart

0
Browse Categories
  • Home
  • Contact
  • Cart
  • Shop
  • Blog
  • Home
  • Shop
HomeAvocadoAvocado | අලිගැටපේර
by Foodie dairy by kithma | June 22, 2023 | 0 Comments

Avocado | අලිගැටපේර

in Avocado, Foodie dairy by kithma, Sinhala

🥑අලිගැටපේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර
බ් ළුණු
අමු මිරිස්
ලුනු කුඩු
ගම්මිරිස් කුඩු
සලාද කොල

තරමක ඉදුනු අලිගැටපේර ගෙඩියක් අරන් ඒකේ මදේ කොටස කොටු කෑලි වලට කපලා හීනියට කපා ගත්ත ඒකට බ් ළුණු ,අමු මිරිස් ,තක්කාලි ,සලාද කොල එකතු කර ගන්න ඊට පස්සේ රස අනුව ලුනු කුඩු ගම්මිරිස් කුඩු දෙහි ඉස්ම දාලා කලවම් කරලා රස බලන්න .ඇත්තටම මේක හරිම රසයි


🥑අලිගැටපේර ගුආකමෝලේ

අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර
බි ළුණු
තක්කාලි
අමු මිරිස්
ලුනු කුඩු
ගම්මිරිස් කුඩු
දෙහි ඉස්ම
බිස්කට්,

ඉදුනු අලිගැටපේර මදයට චොප් කර ගත්ත ළුණු ,අමු මිරිස් ,තක්කාලි එකතු කරලා ඒකට ලුනු කුඩු ගම්මිරිස් කුඩු දෙහි ඉස්ම රස අනුව දාලා පේස්‍ට් එකක් විදිහට හදා ගෙන ක්‍රිස්කෝ බිස්කට් , ටෝස්ට් කරපු පාන් , බැදපු අල පෙති එක්ක රස බලන්න පුලුවම්


🥑අලිගැටපේර පොප්සිකල්

අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර
ෆ්‍රෙශ් මිල්ක්
ලුනු ස්වල්පයක්
සිනී

ඉදුනු අලිගැටපේර මදය අරගෙන ඒකට සිනී ලුනු රස අනුව දාලා ෆ්‍රෙශ් මිල්ක් දාලා බ්ලෙන්ඩර් කර ගන්න .ඊට පස්සේ පොඩි කප් වලට දාලා කූල් කරලා රස බලන්න


🥑අලිගැටපේර ස්මුති

අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර
ෆ්‍රෙශ් මිල්ක්
ලුනු ස්වල්පයක්
සිනී
කෙසෙල් ගෙඩියක්

ඉදුනු අලිගැටපේර මදය අරන් ඒකට ෆ්‍රෙශ් මිල්ක් ,රස අනුව සිනී ලුනු දාලා ෆ්‍රෙශ් මිල්ක් අඩු වෙන් දාලා බ්ලෙන්ඩර් කර ගන්න ,ස්මුති හදනකොට ගොඩක් දියාරු කර ගන්න එපා ,ඊට පස්සේ මේ විදිහට පොඩ්යක කපා ගත්ත කෙසෙල් එක්ක රස බලන්න..

Share this post:
Previous PostTwo-Faced Avocado Toast (Gemini)
Next PostCulinary Excellence with the Odiris Knife Set: Back and Better Than Ever!

Leave a Reply Cancel reply

You must be logged in to post a comment.

Kitchenstuff.lk – a place from where you can pick up the best kitchen equipment, appliances, and tools.

Call us on

+94-773231189

Payment Methods

Pay by Visa, MasterCard, AMEX, eZcash, mCash or Internet Banking via PayHere.

Information

  • About
  • Contact
  • Log in
  • FAQ

Customer Service

  • Terms & Conditions
  • Privacy Policy
  • Return Policy
  • Returns
  • Shipping

My Account

  • Sign In
  • View Cart
  • My Wishlist
  • Track My Order
  • Help

Copyright © 2025 Kitchen Stuff. All Rights Reserved.

  • Terms Of Use
  • Privacy Policy
Social Media